කලා

කල්කි ගේ සෆෝවා මුල් වරට මාධ්‍යයට

(UTV | කොළඹ ) – බොලිවුඩ් ජනප්‍රිය සිනමා නිළි කල්කි කොච්ලින්ට දාව උපන් ගැහැණු දැරිවිය ‘සෆෝවා’ගේ ඡායාරූපයක් පළමු වරට කල්කි කොච්ලින්ගේ සැමියා වූ ගායි හර්ෂ්බර්ග් විසින් සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ වෙසෙන් කල්කි හා ගායි දෙදෙනා මේ දිනවල කොවිඩ් – 19 වෛයිරසය හේතුවෙන් සිය නිවසේ සිට ස්වයං නිරෝධායනය වෙමින් පසුවේ.

ඔවුන් සිය අලුත උපන් දියණියගේ සුරතල් බලමින් සිටින බව පවසමින් ගායි මෙසේ සිය දියණියගේ ඡායාරූපය සමාජජාලයට මුදාහැර තිබේ.

Related posts

ලංකාවේ ආඩම්බරයි ගීතයට ඉන්දුනීසියාවේ විශාල ප්‍රතිචාරයක්

Mohamed Dilsad

සල්මාන්ගේ ‘ඩබාන්ග්’ ආදායම් වාර්තා අතරට

Mohamed Dilsad

‘ෆ්රෝසන් 2’ චිත්‍රපටය ලබන මස සිට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment