කලා

සල්මාන්ගේ ‘ඩබාන්ග්’ ආදායම් වාර්තා අතරට

(UTV | ඉන්දියාව) – සල්මාන් ඛාන්ගේ ‘ඩබාන්ග්’ චිත්‍රපටයද සිය ආදායම් තත්ත්වය ඉන්දීය රුපියල් කෝටි සියයක සීමාව ඉක්මවා ලබාගැනීමට සමත්ව තිබේ.

මේ අනුව ඉන්දීය රුපියල් කෝයි සියය ඉක්මවු චිත්‍රපට වැඩි ප්‍රමාණයක රඟපෑ නළුවා බවට සල්මාන් ඛාන් පත් විය.

මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 138 ක ආදායමක් උපයා ගන්නට සමත් වී ඇත.

මෙම චිත්‍රපටය තිරගත වූ කාලසීමාවේදී රාණි මුඛර්ජිගේ ‘මර්දානි’දෙවැන්න හා ආක්ෂේ කුමාර් රඟන ‘ගුඩ් නිවුස්’ චිත්‍රපටයද තිරගත විය.

Related posts

‘චාපාක්’ චිත්‍රපටය ලබන වසරේ සිට ප්‍රදර්ශනයට.

Mohamed Dilsad

ප්‍රියංකාට ජාත්‍යාන්තර සම්මානයක්

Mohamed Dilsad

2017 විශ්ව රූ රැජින(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment