ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවට ලැබුණු අළුත්ම සාමාජිකත්වය

(UTV| කොළඹ) – අත්‍යාවශ්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වන අන්තර් රාජ්‍ය කමිටුවේ ආසියා – පැසිෆික් කලාපයේ කමිටු සාමාජිකත්වය ශ්‍රී ලංකාව හිමි වෙයි.

ශ්‍රී ලංකාව මෙහි පාර්ශවකරුවෙකු බවට පත්වුනේ 2008 වසරේ වුවත් ශ්‍රී ලංකාවට මෙම සාමාජිකත්වය හිමි වුයේ පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 7 වන යුනෙස්කෝ සමුළුවේදිය.

මෙම සමුළුවේදී බංග්ලාදේශය, චීනය, ජපානය, කසකස්ථානය, තායිලන්තය, මැලේසියාව, පලාවු සහ ශ්‍රී ලංකාව යන රටවල් 8 ක් මෙහිදී ආසියා පැසිෆික් කලාපයේ ආසන 4 සඳහා තරග කළේය.

මෙහිදී පලාවු රාජ්‍යය අපේක්ෂකත්වය ඉවත් කරගෙන ඇති අතර, ඒ අනුව චීනය, ශ්‍රී ලංකාව, ජපානය සහ කසකස්ථානය එහි සාමාජික රටවල් ලෙස ඡන්දයෙන් තේරී පත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩු තීන්දුව දීම මැයි මසට කල් යයි

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු හෙටින් අවසන්

Mohamed Dilsad

ශ‍්‍රී ලංකා සංඥා බළකායේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ සහ තොරතුරු තාක්ෂණ ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment