ප්‍රමුඛ පුවත 1

ජලසම්පාදක සේවකයින්ගේ වර්ජනය අවසන්

(UTV| කොළඹ) – ජල සම්පාදන සේවකයින් ආරම්භ කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ අවසන් කළේය.

ඒ සිය ඉල්ලීම් ලබාදීමට විෂයභාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්තුමා සමඟ ඊයේ (06) පැවති සාකච්ඡාවේදී, එකඟතාවය පළ කිරීමත් සමඟයි.

තමන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රන්ජන්ගේ කොකෙන් පරීක්ෂණ වාර්තාව එලියට.

Mohamed Dilsad

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් අගමැති හමුවෙයි

Mohamed Dilsad

පැරිෂුට් පුහුණුවක සිටි සෙබලෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment