ප්‍රමුඛ පුවත 1

ජේෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා නිවාස තුළ මියගොස් සිටියදී සොයා ගැනේ

(UTV| කොළඹ) – ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි.

ඒ මහතා මියගොස් ඇත්තේ මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදීයි.

මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් බව වාර්තාවේ.

මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසු විය.

ඔහුගේ මිය යාම සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/POLICE.png”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආචාර්ය පි.බි.ජයසුන්දර නව ජනාධිපති ලේකම් ධූරයට [VIDEO]

Mohamed Dilsad

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් අද දිවයිනට

Mohamed Dilsad

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment