ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ අද රැස්වේ

(UTV| කොළඹ)  – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බව පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය.

අද පස්වරු 6.00 ට මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට සැලසුම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණයක [PHOTOS]

Mohamed Dilsad

කාසල්රි ජලාශයද වාන් දමයි

Mohamed Dilsad

හජ් කෝටාව 3500 දක්වා වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment