විදෙස්

ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් 62ක් මරුට

(UTV| ගෝතමාලාව) – ගෝතමාලාවේ ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 62 දක්වා ඉහළ යයි.

අඩි 12,346ක් උසැති ගිනි කන්ද පසුගිය ඉරිදා හදිසියේම පුපුරා ගියේය.

එහිදී ලාවා ගලා ඒමෙන් ඒ අවට ගම්මාන රැසක් යටවී තිබේ.

උණුසුම් ගිනි කඳු ධූලි සහ ලාවා හේතුවෙන් 3200කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇත.

මෙම සියවසේ ප්‍රචණ්ඩතම ගිනි කඳු පිපිරීම ලෙස මෙය සැලකේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් වලට තවත් සාර්ථක එන්නතක් ඇමෙරිකාවෙන්

Mohamed Dilsad

බෝම්බ ප්‍රහාරයකින් මොගඩිෂුහිදී 10 දෙනෙකු මරුට

Mohamed Dilsad

කොවිඩ් ආසාදිතව සුවය ලැබූ අයට එන්නතේ එක මාත්‍රාවක් ප්‍රමාණවත්

Mohamed Dilsad

Leave a Comment