ප්‍රමුඛ පුවත 1

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

(UTV| කොළඹ) – ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා සියලු දුම්රිය ප්‍රමාදවී ධාවනය කෙරේ.

දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පැවසුවේ අඹේපුස්ස ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක මළ සිරුරක් තිබිම හේතුවෙන් දුම්රිය ප්‍රමාදය සිදුවන බවයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරිමෙන් පසු අදාළ මළ සිරුර මේ වන විට දුම්රිය මාර්ගයෙන් ඉවතට ගෙන තිබේ.

කෙසේ වුවද අද උදැසන සිට සිදු වූ අවහිරතාව හේතුවෙන් දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීතොටමුල්ලේ සොයාගත් මළසිරුරු ගණන 32ක් වෙයි

Mohamed Dilsad

අපනයනකරුවන් දෙදහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන,උතුරු පළාතේ විරැකියාවට හොඳ විසඳුමක් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

ජාත්‍යන්තර සමුපකාර දිනය 95 වැනි වරට සැමරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment