ප්‍රමුඛ පුවත 1

මහවැලි ඉඩම් ලාභීන් වෙත ජනපති අතින් ඔප්පු

(UTV| කොළඹ) – මහවැලි ඉඩම් ලාභීන් 12,000ක් වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද වැලිකන්ද, මගුල්ගමදී සිදු කිරීමට නියමිතය.

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමෙ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි.

මේ යටතේ බෞද්ධ විහාරස්ථාන සහ රාජ්‍ය ආයතන සදහා ද ඔප්පු ලබාදීමට සැලසුම් කර තිබේ.

මේ අතර නව ග්‍රාම නිළධාරින් 1650 දෙනෙකු සදහා පත්විම් ප්‍රදානය කිරිම අග්‍රාමත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද අරලියගහ මන්දිරයේදී සිදු කිරිමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නොදන්වා විදුලිය කැපීමට සිදුවේ – ලංවිම

Mohamed Dilsad

ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකුට ලක්ෂ 10ක වන්දියක්

Mohamed Dilsad

නෙල්සන් මැන්ඩෙලා අනුගමනය කරන්නැයි සියලූ නායකයින්ගෙන් ජනපති ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment