Trending News

SITAM ගැන රජයට උපදෙස් දීමට විද්වත් කමිටුවක්

(උදයම්,කොළඹ) – සයිටම් ගැටළුව සම්බන්ධයෙන් සොයාබලා ඒ පිලිබඳව රජයට උපදෙස් දීමට විශේෂඥයින්ගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

Related posts

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

Editor O

Real Madrid into Club World Cup final with late Bale goal

Mohamed Dilsad

Navy assists to apprehend a person with heroin

Mohamed Dilsad

Leave a Comment