ප්‍රමුඛ පුවත 1

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

(UTV| කොළඹ) –  පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට ජල ගැලීම් හේතුවෙන් තවදුරටත් බාධා පැමිණ තිබේ.

එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට ලූණුවිලට සීමා කර තිබෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මේ අතර වැසි ඇදහැලීම නිසා දුම්රිය මාර්ගය අවදානම් වීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ අඩු වේගයකින්.

මේ නිසා දුම්රිය ප‍්‍රමාද වීම් සිදුවිය හැකි බවද  දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති අගමැති රනිල් හමුවෙයි

Mohamed Dilsad

මැතිවරණවල අනවශ්‍ය ලෙස අපේක්ෂකයන් ඉදිරිපත්වීම වැළැක්වීමට සාකච්ඡා [VIDEO]

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් පරිශ්‍රය තුළ මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවයි

Mohamed Dilsad

Leave a Comment