ප්‍රමුඛ පුවත 1

අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම අවලංගුයි

(UTV| කොළඹ) – රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කරන ලද අනුරුද්ධ පොල්ගම්පල මහතාගේ පත්වීම අවලංගු කෙරේ.

එම අවලංගු කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 4 වනදා ඔහු නව තනතුරට පත් කරනු ලැබීය.

ඔහු දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ අතර පී.දිසානායක රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමෙන් පසු අනුරුද්ධ පොල්ගම්පල මහතා එම තනතුරට පත් කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වයඹ සරසවියේ පහරදීමට සම්බන්ධ 13ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

වාහන ආනයනයට සීමා පැනවෙයි

Mohamed Dilsad

Leave a Comment