ප්‍රමුඛ පුවත 1

අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම අවලංගුයි

(UTV| කොළඹ) – රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කරන ලද අනුරුද්ධ පොල්ගම්පල මහතාගේ පත්වීම අවලංගු කෙරේ.

එම අවලංගු කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 4 වනදා ඔහු නව තනතුරට පත් කරනු ලැබීය.

ඔහු දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ අතර පී.දිසානායක රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමෙන් පසු අනුරුද්ධ පොල්ගම්පල මහතා එම තනතුරට පත් කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් ජනපතිගේ නිරික්ෂණයට

Mohamed Dilsad

රුසියාවට තේ අපනයනයේදී මතුව ඇති ගැටලූව විසදාගැනීමට කඩිනමින් කටයුතු කරනවා.ජනපති හපුතලේදී කියයි

Mohamed Dilsad

අද ජාතික ශෝක දිනයක්.විනාඩි 3ක් නිහඬ වන්නැයි ඉල්ලීම්

Mohamed Dilsad

Leave a Comment