විදෙස්

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්ත

(උදයම්,බ්‍රිතාන්‍යය)  – යුරෝපා සංගමයෙන් ඉවත්වීම සදහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්ත පළ වෙයි.

ඊට පක්ෂව ඡන්ද 494ක් ද  විපක්ෂව ඡන්ද 122ක් ලැබී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම වාර්තාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩලය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඉදිරි පියවර ගැනීමට නියමිතය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සඳහන් කළේ මාර්තු මස අවසානයේ දි බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ නිල සාකච්ඡා ආරම්භ කරන බවය .

Related posts

මොහොමඩ් නෂිඩ් මාලදිවයින් කථානායක ධුරයට.

Mohamed Dilsad

රුසියාව යුක්රේනයේ යුධ මෙහෙයුමක් ඇරඹේ

Mohamed Dilsad

ප්‍රියංකා දේශපාලනයට පැමිණෙයි…

Mohamed Dilsad

Leave a Comment