විදෙස්

ප්‍රියංකා දේශපාලනයට පැමිණෙයි…

(UTV| ඉන්දියාව) – ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට අවතීර්ණ වන බවට නිල වශයෙන් දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

ඉන්දියාවේ අතිශය තීරණාත්මක ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හි කොංග්‍රස් පක්ෂ ලේකම්වරිය ලෙස ප්‍රියංකා ගාන්ධි පත්කර තිබේ.

මීට පෙර පැවති මැතිවරණවලදී ඇය ඒ සදහා බොහෝ කැපවීම් සිදුකළ අතර දේශපාලන නිලතල දැරීම ප්‍රතික්ෂේප කළාය.

ප්‍රියංකා ගාන්ධි දේශපාලනයට අවතීර්ණවීම කොංග්‍රස් පක්ෂයට නව බලයක් එක් කරනු ඇති බව ඉන්දීය දේශපාලන විශ්ලේෂකයින් පෙන්වාදෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ තුර්කිය වසා දමයි

Mohamed Dilsad

ඇමරිකාවෙන් යළිත් වාර්තාගත ආසාදිතයන් පිරිසක් හමුවේ

Mohamed Dilsad

The salesman චිත්‍රපටයේ අධ්‍යක්ෂකගෙන් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට පහරක්

Mohamed Dilsad

Leave a Comment