ප්‍රමුඛ පුවත 1

අට වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද

(UTV| කොළඹ) – 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද (08) ආරම්භ වේ.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා විශේෂ ගෞරවාචාර මධ්‍යයේ ඒ සඳහා කැඳවාගෙන එනු ඇත.

මෙම උත්සවයේදී යුද හමුදාව විසින් සම්මාන ආචාර වෙඩි මුර 21ක් පිරි නමන අතර ඉන්පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ මංගල රැස්වීමට කැඳවාගෙන ඒමට නියමිතය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ පස්වරුවේ 2.15ටයි.

අද පැවැත්වෙන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය වෙනුවෙන් පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැබිනට් රැස්වීම පාර්ලිමේන්තුවේදී

Mohamed Dilsad

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක්

Mohamed Dilsad

මහා මිනිස් ජාවාරමක ප්‍රධානියෙකු ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment