ප්‍රමුඛ පුවත 1

දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – විදේශීය දුම්වැටි තොගයක් සමග චීන ජාතික කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීය.

ඩුබායි සිට මෙරටට පැමිණ ඇති මෙම කාන්තාව සතුව තිබී දුම්වැටි 20980ක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

ඒවායේ වටිනාකම රුපියල් 1,040,000කි.

රුපියල් 50,000ක දඩයක් නියම කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව නිදහස් කෙරිණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රිෂාඩ් මිනුවන්ගොඩ තත්ත්වය නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

හිටපු ජනපති ඉන්දියාවට

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළඳ පොළත් වැසේ

Mohamed Dilsad

Leave a Comment