ප්‍රමුඛ පුවත 1

කොළඹ කොටස් වෙළඳ පොළත් වැසේ

(UTV| කොළඹ) – අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ උපදෙස් අනුවය.

රට තුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළඳපොළ පවසයි.

ඒ අනුව කොටස් වෙළඳපොළේ කටයුතු යළි ආරම්භ කිරිම පිළිබඳව ඉදිරියේදී සුදුසු පරිදි සන්නිවේදනය කරන බවද කොළඹ කොටස් වෙළඳපොළ නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප නායකත්වය ගැන අවසන් තීන්දුව ලබන සිකුරාදා

Mohamed Dilsad

තැපැල් ඡන්ද දායක ලැයිස්තු සහතික කිරීම අද

Mohamed Dilsad

KDU නව උපකුලපති ධූරයට සාගර කොටකදෙණිය මහතා පත්කරය.

Mohamed Dilsad

Leave a Comment