ප්‍රමුඛ පුවත 1

ජෝෂප් මයිකල් පෙරේරා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතට

(UTV| කොළඹ) – තමන් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස් වූ බව හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා මහතා පවසයි.

ඒ එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක යලි පත් කිරීමට විරෝධය දක්වමිනි.

පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ මෙම විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ කෙරුණි.

දේශපාලන මණ්ඩලය මගින් ඊයේ නම් කළ පක්ෂයේ නව තනතුරු සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා පැවති මෙම රැස්වීම අතරතුර හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා ඉන් ඉවත්ව ගොස් තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රාජකීයේ පළමු වසරට ළමුන් ගැනීමේ අක්‍රමිකතාවයට සම්බන්ධ 7කුගේ වැඩ තහනම්

Mohamed Dilsad

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

Mohamed Dilsad

සියලු සිනමා ශාලා යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment