ප්‍රමුඛ පුවත 1

පාසල් සිසුවෙක් අතුරුදහන්

(UTV|මුලතිව්) – මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසල් සිසුවෙක් අතුරුදහන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසුවේ සුගන්දිරපුරම් අක්කර හතලිහ ගම්මානයේ පදිංචි පහලොස් හැවිරිදි පාසල් සිසුවෙක් උරයකට්ටි ප්‍රදේශයේ පෞද්ගලික පංතියකට සහභාගිවී සුගදිරපුරම් ප්‍රදේශයේ තම ඥාතී නිවසකට ගොස් නැවත නිවස පැමිණ නැති බවට පුදුකුඩිඉරිප්පු පොලීසියට පැමිණිලි ලැබී ඇති අතර එසේ අතුරුදහන් වී ඇත්තේ සත්‍යශීලන් තිරුජන් නැමැත්තෙකු බවයි.

පසුගිය 22 දා සවස සිට එම සිසුවා අතුරුදහන් බව ට පියා විසින් පුදුකුඩිඉරිප්පු පොලීසියට පැමිණිලි කොට තිබේ.
පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

16 දෙනාගේ කණ්ඩායමෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

පිරිමි විදුහලක සිසුන් පිරිසක් බාලිකා විදුහලකට කඩාවැදීම පිළිබඳව පොලිස් පරීක්ෂණ

Mohamed Dilsad

මහින්ද සහ ගෝඨා ඇතුළු සිව්දෙනෙකු ට කැනඩාවෙන් තහනමක්

Mohamed Dilsad

Leave a Comment