ප්‍රමුඛ පුවත 1

දුම්රිය ගාස්තු ඉහළ දැමීමට සුදානම්

(UTV| කොළඹ) – දුම්රිය ගාස්තු ඉහළ දමීමට අදාළ, කමිටු වාර්තාව ප්‍රවාහන අමාත්‍යංශය වෙත භාරදී තිබේ.

එම වාර්තාවේ, මගී ගාස්තු සියයට 15කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ යෝජනාව ඇතුළත් බව වාර්තාවේ.
මගී ගාස්තු පමණක් ඉහළ දැමීමට අදාළ යෝජනා පමණක් කමිටු වාර්තාවේ ඇතුළත් කර ඇති අතර පර්සල් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට සුදානමක් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රවාහන අමාත්‍යංශය වෙත භාරදුන් එම කමිටු වාර්තාව අමාත්‍යමණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරෙණු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අධිවේගී මාර්ග කඩිනමින් ඉදි කරන්නැයි උපදෙස්.

Mohamed Dilsad

පොලිසිය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට

Mohamed Dilsad

සෝදිසි මෙහෙයුම්වලදී සොයාගන්නා ආයුධ මාධ්‍ය තුල විකාශය කිරීමට වාරණයක්.

Mohamed Dilsad

Leave a Comment