ප්‍රමුඛ පුවත 1

පොලිසිය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට

(UTV| කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරුන් සඳහා පවරනු ලබන විෂයන් හා කාර්යයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ.

ඒ අනුව අංක 2096/17 දරණ අති විශේෂ ගැසට් පත්‍රය නොවැම්බර් මස 05 වන දා මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබේ.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක ආමාත්‍යාංශය යටතට ගෙන ඇත.

මීට පෙර පොලිස් දෙපාර්තමේන්තුව, නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ පැවැත් විය.

පෙර පැවති ආණුඩුවේ නීතිය හා සාමය අමාත්‍යධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතා දැරීය.

අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති සියලු දෙපාර්තිමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවල තොරතුරු පහත පරිදිවේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/11/45717273_284194612211003_7740860591698345984_n.png”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

දිවයිනේ සියලු සුරාසැල් වසා දමන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

බලපත්‍ර නොමැතිව ‘ රා’ නිෂ්පාදනය කල සැකකරුවන් 4ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment