ප්‍රමුඛ පුවත 1

16 දෙනාගේ කණ්ඩායමෙන් අද විශේෂ ප්‍රකාශයක්

(UTV| කොළඹ) – තම ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද (09) විශේෂ ප‍්‍රකාශයක් සිදුකරන බව අමාත්‍ය ධුර වලින් ඉවත්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසයි.

දෙවන සැසිවාරය සඳහා ඊයේ විවෘත කිරීමෙන් පසු පාර්ලිමේන්තුව අද රැස්වන්නේ පළමු වරටය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රාජනීතිඥ එච්.ශ‍්‍රී. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත‍්‍රයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ජනපති අතින් නිරාවරණය කෙරේ

Mohamed Dilsad

කඳුකර‍යෙන් සහන රැගෙන කිළිනොච්චි බලා පිටත් වෙයි.

Mohamed Dilsad

පාසැල් ළමුන් අටදෙනෙකු ප්‍රවාහනක කල ත්‍රිරෝද රථයක් අනතුරට

Mohamed Dilsad

Leave a Comment