විදෙස්

බ්‍රිතාන්‍ය රජ කිරුළේ 5 වන උරුමක්කාරයා බිහිවෙයි

(UTV|බ්‍රිතාන්‍ය) – කේට් මිඩ්ල්ටන් කුමරිය සිය තුන් වන දරු උපත සිදු කළාය.

ඒ ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේදීය.

මෙවරද ඇයට බිහි වූයේ පුත් කුමරෙකි.

විලියම් කුමරු, නැතිනම් කේම්බ්‍රිජ් හි ආදිපාදවරයා ද, රාත්තල් 8යි අවුන්ස 7ක් බරැති පුත් කුමරා බිහි වන අවස්ථාවේ එහි රැදී සිටි බව කෙන්සිංටන් මාළිඟය නිවේදනය කළේය.

මෙම පුත් කුමරා බ්‍රිතාන්‍ය රජ කිරුළේ 5 වන උරුමක්කාරයා බවට පත් වන අතර, ඇමරිකානු නිළියක වන මේඝන් මේකල් සමඟ ලබන මස විවාහ දිවියට එළඹෙන හැරී කුමරුට හිමි වන ස්ථානය 6 දක්වා පහත වැටෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පස්දෙනෙකු මරුට

Mohamed Dilsad

කළු ජාතිකයින් තිදෙනෙක් ට වෙඩි තැබූ රයන්

Mohamed Dilsad

සෞදියේ ගින්නකින් 11 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment