ප්‍රමුඛ පුවත 1

මැයි 07 රජයේ නිවාඩු දිනයක්

(UTV| කොළඹ) – ලෝක කම්කරු දිනය සමරනු ලබන මැයි 7 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා පැවසුවේ ඊට අදාළ ගැසට් නිවේදනය අද(11) දිනයේ නිකුත් කළ බවයි.

වෙසක් දිනය අප්‍රේල් 29 වනදාට යෙදී තිබීම හේතුවෙන් මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි මැයි පළවැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය මෙවර මැයි 7 වනදා සමරන බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම්

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසි වාරය අද

Mohamed Dilsad

නෙවිල් ප්‍රනාන්දු රෝහල හමුදාවට දෙන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment