ප්‍රමුඛ පුවත 1

මැයි 07 රජයේ නිවාඩු දිනයක්

(UTV| කොළඹ) – ලෝක කම්කරු දිනය සමරනු ලබන මැයි 7 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා පැවසුවේ ඊට අදාළ ගැසට් නිවේදනය අද(11) දිනයේ නිකුත් කළ බවයි.

වෙසක් දිනය අප්‍රේල් 29 වනදාට යෙදී තිබීම හේතුවෙන් මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි මැයි පළවැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය මෙවර මැයි 7 වනදා සමරන බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතන දියුණූ කළ හැකියි – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

රත්‍රං රැගෙන ආ විදේශිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

චීන රජයෙන් ලැබුණු ජාතික වකුගඩු රෝහලට මුල් ගල් තැබීම අද

Mohamed Dilsad

Leave a Comment