ප්‍රමුඛ පුවත 1

හදිසි අනතුරුවලින් වසරකට 10,000 ක් මිය යන බවට තොරතුරු

(UTV| කොළඹ) – හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 10,000 ක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

හදිසි අනතුරු වැළැක්වීමේ හා කළමනාකරණය කිරීමේ ජාතික සැලැස්ම එළිදැක්වීමත් සමඟ මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ, හදිසි අනතුරු හේතුවෙන් මියයන වැඩි පිරිස තරුණයින් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද ජනාධිපති සහ කාම්බෝජ රජු අතර හමුවක් (PHOTOS)

Mohamed Dilsad

මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක්

Mohamed Dilsad

ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයකු පත් කර ගැනිමට අවධානය

Mohamed Dilsad

Leave a Comment