ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ රියදුරු බලපත්‍ර සමග 5ක් අත්අඩංගුවේ

(උදයම්,ගම්පහ) – ව්‍යාජ රියදුරු බලපත්‍ර ලග තබා ගත් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදි ඔවුන් අත්අඩංගුවට ගත් බව  පොලිසිය පවසයි.

පහළගම සහ මාබෝල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පස් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ට එරෙහිව ඇති චෝදනා වන්නේ  ව්‍යාජ රියදුරු බලපත්‍ර සැකසීම, ලඟ තබා ගැනිම, ඉදිරිපත් කිරිම සහ ඒ සදහා ආධාර අනුබල දීම බව පොලිසිය පවසයි.

 

Related posts

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අවසන්

Mohamed Dilsad

මැතිවරණ පෙත්සම් සළකා බැලීම අද දිනයේදීත්

Mohamed Dilsad

එජාප ජනපති අපේක්‍ෂකට සහය පලකරන කුරුණෑගල රැළිය අදයි [video]

Mohamed Dilsad

Leave a Comment