ප්‍රමුඛ පුවත 1

කැබිනට් සංශෝධනයක් සඳහා කමිටුවක්

(UTV| කොළඹ) –  කැබිනට් සංශෝධනයක් සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අද (06) පෙරවරුවේ ජනාධිපතිවරයා හා මාධ්‍ය ප්‍රධානීන් අතර සිදුවූ හමුවීමේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මන්ත්‍රී බන්දුලට ජනාධිපති කොමිසමෙන් අවවාධ

Mohamed Dilsad

සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් තවත් රහස් ප්‍රකාශයක්

Mohamed Dilsad

දුම්රිය තාක්ෂණ නිලධාරින් අකුරට වැඩ

Mohamed Dilsad

Leave a Comment