ප්‍රමුඛ පුවත 1

කැබිනට් සංශෝධනයක් සඳහා කමිටුවක්

(UTV| කොළඹ) –  කැබිනට් සංශෝධනයක් සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අද (06) පෙරවරුවේ ජනාධිපතිවරයා හා මාධ්‍ය ප්‍රධානීන් අතර සිදුවූ හමුවීමේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඥානසාර හිමිට ඇප, නමුත් විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය වැය ශිර්ෂ කප්පාදු යෝජනාව න්‍යාය පත්‍රයට

Mohamed Dilsad

17දා කොළඹට පැය 24ක් වතුර කැපෙයි

Mohamed Dilsad

Leave a Comment