ප්‍රමුඛ පුවත 1

ජනපති අගමැති අතර විශේෂ හමුවක්

(UTV| කොළඹ) – ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර (03) ජනාධිපති නිල නිවස වෙත පැමිණ තිබේ.

ඒ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලු පළාත් සභා මැතිවරණ එක වර පැවැත්වීමට යෝජනාවක්

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට සුළගේ වේගය ඉහළ යයි…

Mohamed Dilsad

දිවයිනට පැමිණි ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment