ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු කාරක සභාව අද පස්වරුවේ රැස්වෙයි

(UTV | කොළඹ) –   පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (08) පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව , රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කොප් කමිටුව අද පාර්ලිමේන්තුවේදී රැස්වනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක 3 ක් කොරෝනා අවදානම් කලාප ලෙස හඳුනාගනී

Mohamed Dilsad

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ලාභ ලබයි

Mohamed Dilsad

පස්වරුවේ කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment