ප්‍රමුඛ පුවත 1

චක්‍රලේඛය නිකුත් කළහොත් වර්ජනය ඇත හරින බවට ප්‍රකාශයක්

(UTV| කොළඹ) – වැටුප් සහ දීමනා ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සඳහා විෂය භාර අමාත්‍යවරයා සමඟ එළඹුණු එකඟතා ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛයක් නිකුත් කළ හොත් වර්ජනය අවසන් කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

ඒ වන තෙක් තවදුරටත් වර්ජනයේ නිරත වන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේය.

අද(03) එම චක්‍රලේඛය නිකුත් කළහොත් හෙට(04) සිට වර්ජනය අවසන් කරන බව එඩ්වඩ් මල්වත්තගේ මහතා වැඩිදුරටත් පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඝන ආහාරවල වර්ණ සංකේතවත් කිරීම ජුනි 1 සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

KG සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

බදුලු ඔයේ ගිලී දෙදෙනකු මරුට

Mohamed Dilsad

Leave a Comment