ප්‍රමුඛ පුවත 1

ඝන ආහාරවල වර්ණ සංකේතවත් කිරීම ජුනි 1 සිට ක්‍රියාත්මකයි

(UTV| කොළඹ) – ලබන මස පළවනදා සිට ඝණ හා අර්ධ ඝණ ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුළත් වර්ණ සංකේත ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඉන්පසු නිෂ්පාදනය කරනු ලබන ඝණ හා අර්ධ ඝණ ආහාරවල මෙම වර්ණ සංකේත ප්‍රදර්ශනය කිරීම මෙමගින් අනිවාර්ය කරනු ඇති.

ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය හේතුවෙන් මෙරට දැනට වර්ධනය වෙමින් පවතින බෝ නොවන රෝගවලින් පෙළෙන ජනතාවට ආහාර තෝරා ගැනීමේදී මාර්ගෝපදේශයක් ලබාදීම මේ හරහා අපේක්ෂා කරන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත් වෙයි [VIDEO]

Mohamed Dilsad

චම්පික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

Mohamed Dilsad

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment