ප්‍රමුඛ පුවත 1

ගලේවෙල අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකු මරුට

(UTV| දඹුල්ල) – ගලේවෙල, දඹුල්ල මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

අද (02) උදෑසන  ත්‍රිරෝද රථයක්, ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව, පියා, පුතා සහ දියණියයි.

ඔවුන්ගේ සිරුරු මේ වනවිට දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල තැන්පත් ඇති අතර අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අත්හරී

Mohamed Dilsad

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළක්වීමේ පනත් කෙටුම්පත සම්මත වේ

Mohamed Dilsad

Leave a Comment