ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය අත්හරී

(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු දුම්රිය සේවක වර්ජනය අත්හැරීමට ඔවුන් තීරණය කර තිබේ.

අද දහවල් පැවති වෘත්තීය සමිති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති  කිහිපයක් අද (26) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හානි වූ විදුලි මීටර්වලට නොමිලේ විදුලි මීටර්

Mohamed Dilsad

ආදිවාසීන්ගේ සහයත් සජිත්ට [VIDEO]

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ 29,694 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment