විදෙස්

අබ්දුල් ෆටා ඊජිප්තු නායකත්වයට දෙවනරටත් තේරී පත් වෙයි

(UTV|ඊජිප්තුව) – ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අබ්දුල් ෆටා අල් සිසී දෙවන වරටත් තේරීපත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය සදුදා සිට දින 3 ක් පුරා පැවති ඡන්දයකින් අනතුරුව ඔහු මෙලෙස ජනාධිපති ධුරයට තේරී පත්ව ඇත.

මෙවර මැතිවරණයෙන් ඔහුට සියයට 92 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවිය.

අබ්දුල් ෆටා අල් සිසී  එරට හිටපු හමුදා ජනරාල්වරයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අසභ්‍ය ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කළ තවත් ඇමෙරිකානු සෙබළු පිරිසක්

Mohamed Dilsad

‘මුන් ස්නයිපර්’ සාර්ථකයි | ජපානය ඉතිහාසගත වෙයි

Mohamed Dilsad

Leave a Comment