ප්‍රමුඛ පුවත 1

විශ්වාස භංගයේ ගැන ඡන්ද විමසීම ගැන එකඟතාවයක්

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය ගෙන ඇති ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම පෙර පරිදි නම් වශයෙන් සිදුකිරීමට තීරණය කරයි.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද (28) පාර්ලිමේන්තුවේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණි.

මෙහිදී විශ්වාසභංගය පිලිබඳ විවාදය සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොල් සංවර්ධන අධිකාරියෙන් අලෙවි කුටියක් විවෘත කෙරේ.

Mohamed Dilsad

මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයින් මෙන්න…

Mohamed Dilsad

ඖෂධවල තත්ත්ව නියාමනයට රසායනාගාරයක්

Mohamed Dilsad

Leave a Comment