ප්‍රමුඛ පුවත 1

පොල් සංවර්ධන අධිකාරියෙන් අලෙවි කුටියක් විවෘත කෙරේ.

(UTV| කොළඹ) – ඉහළ ගුණාත්මක බවින් යුත් පොල් ආශ්‍රිත නිෂ්පාදන ජනතාවට ලබා ගැනීමට අවස්ථාව සළසා දෙමින් අද (07) උදෑසන 9.00 ට නාරාහේන්පිට, “කප්රුක ඉසුරු සැල” විවෘත කර තිබේ.

මෙහි ප්‍රධාන අරමුණ පාරිභෝගික ජනතාව වෙනුවෙන් ගුණාත්මක නිෂ්පාදන ලබා ගැනීමට, දේශීය කර්මාන්තකරුවා දිරිගන්වමින් මෙම වෙළඳපොල හඳුන්වාදීම, බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

පොල් සංවර්ධන අධිකාරියේ අලෙවි කුටියෙන් පොල් කිරි, පොල් ක්‍රීම්, වැනි ඕනෑම පොල් ආශ්‍රීත නිෂ්පාදනයක් මෙහිදී ලබා ගැනීමේ හැකියාව ඇති අතර ඉන් ඉතා උසස් තත්ත්වයේ පවතින පොල් තෙල් සහන මිළට ලබාගත හැකිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අභාවප්‍රාප්ත තොණ්ඩමන්ගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

මැතිවරණවල අනවශ්‍ය ලෙස අපේක්ෂකයන් ඉදිරිපත්වීම වැළැක්වීමට සාකච්ඡා [VIDEO]

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි

Mohamed Dilsad

Leave a Comment