විදෙස්

ජංගම දුරකථනයක් පිපිරීයාමෙන් තරුණියක් මරුට

(UTV| කොළඹ) – ස්මාර්ට් ජංගම දුරකථනයක් පිපිරීයාම හේතුවෙන් තරුණියක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ’.

ඒ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රදේශයේදීය.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ 18 හැවිරිදි තරුණිය සිය ජංගම දුරකථනයේ බැටරිය යළි ආරෝපණය කිරීම සඳහා විදුලියට සම්බන්ධ කර දුරකථන ඇමතුමක් ගෙන ඇත.

එම අවස්ථාවේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් ඇයගේ පපු ප්‍රදේශයට, පාදයකට, සහ එක් අතකට ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් ඇය කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබුවද එහිදී ඇය අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/INDIA-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/INDIA-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/INDIA-03.jpg”]

Related posts

පිපිරීමෙන් මාසයකට පසු බීරූට් අගනුවර වරායේ ගින්නක්

Mohamed Dilsad

කොරෝන තවත් දරුණු අතට

Mohamed Dilsad

ට්විටර් වෙත අභියෝගය කරන මෙටා

Mohamed Dilsad

Leave a Comment