විදෙස්

ට්විටර් වෙත අභියෝගය කරන මෙටා

ට්විටර් යෙදවුමට සමාන නව යෙදවුමක් හඳුන්වාදීමට ෆේස්බුක් අයත් මෙටා සමාගම කටයුතු කර තිබේ.

 

ලබන බ්‍රහස්පතින්දා හඳුන්වාදීමට නියමිත ත්‍රෙඩ්ස් (Threads) නමැති එම යෙදවුම, වචන පදනම් කරගත් සංවාදමය යෙදවුමකි.

 

මෙටා හිමිකාරිත්වය දරන මාර්ක් සකර්බර්ග් සහ ට්විටර් හිමි ඊලෝන් මස්ක් අතර ප්‍රසිද්ධ මත ගැටුමක් පවතින අතරතුර මෙම හඳුන්වාදීම සිදුකර තිබීම විශේෂත්වයකි.

Related posts

ඇමරිකානු නව ජනපති සහ උප ජනපතිගේ දිවුරුම්දීම අද

Mohamed Dilsad

රුසියාවේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටි 4ක් මරුට.

Mohamed Dilsad

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විරෝධයක්.

Editor O

Leave a Comment