විදෙස්

ඇන්ජෙලා මර්කල් මහත්මිය සිව් වන වරටත් ජර්මනියේ චාන්සලර්වරිය වෙයි

(UTV| ජර්මනිය) – ජර්මනියේ මාස 6ක කාලයක් පුරාවට ඇදී ගිය දේශපාලන අර්බුදය නිමා කරමින් අඛණ්ඩව ජර්මනියේ 4වන චාන්සලර්වරිය ලෙස ඇන්ජෙලා මර්කල් මහත්මිය අද(14) දිවුරුම් දුන්නාය.

පාර්ලිමේන්තු බහුතරය ලබාගත් ඇන්ජෙලා මර්කල් සිව්වන වරටත් චාන්සලර්වරිය ලෙස දිවුරුම් දුන්නේ එම ධුරයට සිව්වතාවක් පත් වූ පළමු පුද්ගලයා බවට පත්වෙමිනි.

මෙවර මහ මැතිවරණයේදී ඇය නායකත්වය දුන් සන්ධානය මැතිවරණය ජයග්‍රහණය කළේය.

නමුත් ඔවුන්ට හිමිව තිබුණේ 33%ක ඡන්ද ප්‍රතිශතයකි.

ඉන් පසුව මාස 6කට පසුව ඇයගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සහ වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබාගත් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

”පාකර්” සූර්ය ගවේෂණ යානය ආරක්ෂිතව සූර්යා අභියසට ළංවෙයි

Editor O

වඳුරු උණ වෛරසය ගැන WHO නිවේදනයක්

Mohamed Dilsad

අපේ කාලයේ ආදර්ශමත් ප්‍රේමයක්(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment