Trending Newsඑසැන පුවත්දේශීය

අතරමග නතර කළ උසස් පෙළ විභාගයේ ඉදිරි කාලසටහන නිකුත් කරයි….

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා වූ කාලසටහන අද (10) පස්වරුවේ නිකුත් කළේය.

නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරි මස 12 වනදා සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.  සංශෝධිත විභාග කාලසටහන පහතින්.

Related posts

‘දසේ’ අලියා ගේ මරණයට හේතුව නිර්වින්දනය ද?

Mohamed Dilsad

Navy nabs 36 persons for engaging in illegal activities

Mohamed Dilsad

අම්පිටියේ සුමනරතන හිමිගෙන් පොලීසියට චෝදනා

Mohamed Dilsad

Leave a Comment