විදෙස්

වඳුරු උණ වෛරසය ගැන WHO නිවේදනයක්

(UTV | ජෙනීවා) – වඳුරු උණ වෛරසය අප්‍රිකාවෙන් පිටත රටවල වසංගතයක් ලෙස පැතිරීම පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

වඳුරු උණ වෛරසය ආසාදිතයන් 100 කට අධික සංඛ්‍යාවක් මේ වන විට යුරෝපය, ඇමරිකානු මහද්වීපය සහ ඔස්ට්‍රේලියාවෙන් හමුවී ඇති බව සදහන්.

එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි වුවද පුළුල් ජන කොටසකට එය පැතිරීමේ අවදානම අවම මට්ටමක පවතින බවයි වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ මෙය පාලනය කළ හැකි වාතාවරණයක් බවයි.

Related posts

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක් ඉන්දියාවට

Mohamed Dilsad

එංගලන්තයේ ලොක් ඩවුන් නීති 19 දක්වා ලිහිල් නොකිරීමේ තීරණයක්

Mohamed Dilsad

බෝම්බයකට හසුව නයිජීරියාවේ සරණාගතයින් 100 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment