විදෙස්

ජේබි තවත් දරුණු වෙයි

(UTV|ජපානය) – ජපානයේ ෂිකෝකු දිවයිනට ඇතුළු වූ ජේබි සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවත් 160 දෙනෙකු තුවාල ලබා ති බව විදෙස් වාර්තා පවසයි.

වසර 25කින් ජපානයට හමා ආ ප්‍රබලතම සුළි සුළඟ මෙය වේ.

එරට රජය ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ සුළි සුළඟ හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසයි.

පැයට කිලෝමීටර් 216ක වේගයකින් ඊයේ (04) ෂිකෝකු දිවයිනට ඇතුළු වූ සුළි සුළඟින් ඔසාකා, කියෝතෝ සහ කෝබේ නගරවලට තවදුරටත් දැඩි බලපෑම් එල්ලවී තිබේ.

මේ හේතුවෙන් එරට ගුවන් ගමන් වාර 600 ක් පමණ අවලංගු කෙරුණු අතර පාසැල් කාර්යාල  වසා දැමීමට කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව ප්‍රහාරක ජෙට් යානා 100ක් මිලට ගනී

Mohamed Dilsad

ඉන්දියාවේ 73 වන ජාතික නිදහස් දිනය අදයි.

Mohamed Dilsad

කොවිඩ් එන්නත නොමිලේ රෝගීන්ට දීමට සැරසෙන තවත් රටක්

Mohamed Dilsad

Leave a Comment