විදෙස්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහලට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවීමක් පෙන්නුම් කර තබේ.

ඉරාක තෙල් සැපයුම ඉහළ යාම සහ ඇමරිකානු නිෂ්පාදනය ඉහළ යාම, ඔපෙක් සංවිධානය සැලසුම් කර ඇති නිෂ්පාදන කප්පාදුව අභිබවා යාම ඊට හේතුව බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඊයේ දිනයේදී සියයට 3.8කින් පහත වැටුණි.

එහි මිල සටහන් වූයේ ඩොලර් 54යි ශත 82ක් ලෙසය.

ඇමරිකානු බොර තෙල් බැරලයක මිල ද ඊයේ දිනයේදී සියයට 3.8කින් පහත වැටී ඇත .

එය සති 6කින් වාර්තා වූ වැඩිම එක්දිනක මිල පහත වැටීමයි.

Related posts

උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුර වෙඩිතැබීමක්

Mohamed Dilsad

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් තවත් උග්‍ර අතට

Mohamed Dilsad

ඉන්දීය අග්‍රාමාත්‍ය ජුනි මාසයේදී මෙරට සංචාරයකට

Mohamed Dilsad

Leave a Comment