විදෙස්

නව මහලේකම් ප්‍රථමවරට අද ජගත් ආරක්ෂක මණ්ඩලය ඇමතීමට සුදානම්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රථමවරට අද ජගත් ආරක්ෂක මණ්ඩලය ඇමතීමට නියමිතයි.
පසුගිය ජනවාරි 1 වන දා බෑන් කී මූන්ගේ නිළ කාලය අවසන්වීමෙන් පසු අන්තෝනියෝ ගුටේරස් ජගත් මහලේකම් ධුරයේ වැඩ භාර ගත්තේය.
පෘතුගාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා වන අන්තෝනියෝ ගුටේරස් ජගත් සරණාගත කොමිසමේ ප්‍රධානියා ලෙස වසර දහයක් කටයුතු කර තිබේ.
ඔහු ලෝකයේ වත්මන් අර්බුද සම්බන්ධයෙන් සිය අදහස් අද හෙළිදරව් කරනු ඇති බව විදෙස් පුවත් වාර්තා සදහන් කරයි.

Related posts

මගීන් 29ක් සමග ගුවන් යානයක් අතුරුදන් වෙයි

Mohamed Dilsad

මුගාබේ ජනපති ධූරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment