විදෙස්

පාකිස්තානය සබ්මැරීනයක සිට මිසයිලයක් අත්හදා බලයි

(උදයම් ,පකිස්තාන් ) –  පාකිස්තානය ප්‍රථම වරට සබ්මැරීනයක සිට කෲස් මිසයිලයක් අත්හදා බලයි.

බාබුර් – 3 ලෙස මෙම මිසයිලය නම් කර තිබේ.

මෙම මිසයිලය මගින් කිලෝමීටර් 450ක් දුරට න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි බව විදෙස් පුවත් වාර්තා කරයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් කියා සිටියේ මෙම මිසයිල අත්හදා බැලීම මගින් පාකිස්තානයේ තාක්ෂණික ප්‍රගතිය මෙන්ම ස්වයං ආරක්ෂණ හැකියාව ඉහළ යන බවයි.

Related posts

බ්‍රිතාන්‍ය තුළ තවත් නව කොරෝනා ප්‍රභේදයක්

Mohamed Dilsad

කොරෝනා වැළඳුන සචින් රෝහල්ගත කරයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ සරසවි සිසු විරෝධතාවයකින් 27 දෙනෙකු මරුට[VIDEO]

Mohamed Dilsad

Leave a Comment