ප්‍රමුඛ පුවත 1

ජනාධිපති මෛත්‍රීපාල සහ ජපාන අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා

(UTV| ජපානය) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජපාන අගමැති ෂින්සෝ අබේ අතර ද්විපාර්ශවික සාකච්ඡා මේ වනවිට ආරම්භ වී තිබේ.

එම සාකච්ඡා එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (14) පෙරවරුවේ ටෝකියෝ නුවර ශිනගවාහි පිහිටි නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණි.

එහිදී ශ්‍රී ලංකාවේ කසල ගැටලූව විසඳීම සඳහා ද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බලන බවත්, ඒ සඳහා ජපාන රජයේ සහයෝගය ලබා ගැනීමේ හැකියාව පිළිබඳ  විමසීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක් විවෘත කෙරේ

Mohamed Dilsad

ඇමති රිෂාඩ් මැදිහත්වී මුලතිව්ල කුලාමරිප්පු රක්ෂිතය හෙළි කිරීම නවතයි

Mohamed Dilsad

තැපැල් වර්ජනයට වෘත්තිය සමිති 18 ක සහය

Mohamed Dilsad

Leave a Comment