ප්‍රමුඛ පුවත 1

ජනපති, ජපානයේ වෙසෙන මුස්ලිම් ආගමික නායකයින් ඇතුළු නියෝජිත පිරිසක් හමුවෙයි

(UTV|ජපානය) – ජපානයේ වෙසෙන මුස්ලිම් ආගමික නායකයින් ඇතුථ පිරිසක් ඊයේ (13) ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යාපනය විශ්වවිද්‍යාලයට සිසුන්ට ඇතුල් වීමේ තහනමක්

Mohamed Dilsad

ලබන ඉරිදා සියලුම දේව මෙහෙයන් අවලංගුයි

Mohamed Dilsad

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව අධ්‍යාපනික නවෝත්පාදක සමුළුව ත්‍රීකුණාමලයේ දී

Mohamed Dilsad

Leave a Comment